කුරුණෑගල මස්ජිදයට පහරදීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් කඩිනමින් නීතිමය පියවරක් ගන්න – රිෂාද් බදියුදීන්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් මස්ජිද් කිහිපයකට පසුගිය දින තුළ එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්‍ධයෙන් කඩිනමින් පරික්‍ෂණ පවත්වා අපරාධකරුවන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා වයඹ පළාත් ශ්‍රේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාට අවධාරණය කර තිබේ. පසුගිය දින කිහිපයක් තිස්සේ සිඳුවන මුස්ලිම් ආගමික ස්ථාවලට පහරදීමේ සිද්ධින් තුළින් සමාජය තුළ සාමකාමී තත්වය කඩාකප්පල් කිරීමට ඇතමුන් … Continue reading කුරුණෑගල මස්ජිදයට පහරදීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් කඩිනමින් නීතිමය පියවරක් ගන්න – රිෂාද් බදියුදීන්